Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විදර්ශනා භාවනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරතන මහතා විසින් පවත්වනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසටහන් මාලාව මේ මස 4 වැනි පොසොන් පෝ දින පහත විහාරස්ථානයන්හි දී පැවැත් වේ.

පෙරවරු 8.30 සිට 10.30 දක්වා මිනුවන්ගොඩ මැඩෑමුල්ල, ශ්‍රී සෞගතාරාම යේදී ද, 12.30 සිට 2.30 දක්වා ආඬිඅම්බලම, වල්පොල, චේතියාරාමයේදී ද, 3.00 සිට 5.00 දක්වා මිනුවන්ගොඩ, කනත්ත පාර, ශ්‍රී ධර්මරාජාරාමයේදී ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.