Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රද්දොළුව ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ පොසොන් බැති ගී සරණිය

අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරන ‘පොසොන් බැති ගී සරණිය’ මේ මස 04 වෙනි සඳුදා රාත්‍රි 7.00 ට රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි රද්දොළුව ශ්‍රී‍්‍ර පඤ්ඤානන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති පණ්ඩිත සීදුවේ සුමනවංස නාහිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසල් සංවර්ධන සමිතියේ හා ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් මෙම පොසොන් බැති ගී සරණිය ඉදිරිපත් කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.