Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාධි බුද්ධ මන්දිරය පූජෝපහාරයට

2600 සම්බුද්ධත්නය ජයන්තිය සැමරීම නිමිති කොටගෙන කඹුරුපිටිය, බොරළුකැටිය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ මන්දිරය ජනතා පූජෝපහාරය සඳහා පුදකිරීම නිමිතිකොට ගෙන මේ මස 09 වැනිදින පස්වරු 3.00 ට ඉහත විහාරස්ථානයේ දී දහම් හමුවක් පැවැත්වේි.

මෙහි මුලසුන දරන්නේ සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය ගොම්බද්දල නන්දාරාම මා හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.