Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි විහාරය

කොළඹ 07 ග්‍රෙගරිපාරේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ශීල සමාදාන වැඩසටහන මෙසේය.

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශය ආරම්භ වීම

පෙරවරු 6.00 – 7.15 - සීල සමාදානය භාවනාව හා අනුශාසනාව ඉඟුරුවත්තේ ධම්මගවේශි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව කැලණිය, වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති මොරවක සෝරත නා හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව, කලවාන ජාතුවංගොඩ දම්සක් විහාරසේනාසනාධිපති දොළොස්වල උදිතධීර හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුද්ධ පූජාව - සම්බෝධි විහාරවාසී මහියංගනේ ධම්මකුසල හිමි, පස්වරු 12.30 – 2.00 – දම්සභා මණ්ඩපය – ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනාව- ශ්‍රී කල්‍යාණි යෝගාග්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව - කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරටුව ලුනාව උයන පාරේ බෝධි රාජාරාමාධිපති අගලකඩ සිරිසුමන හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව - මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී යටිරාවන ධම්මාරාම හිමි, කෙටි අනුශාසනාව - සත්බුුදු වන්දනාව සහ සිල් පවාරණය කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රාමාධිපති මහරගම පදුම හිමි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.