UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දෙහිවල, අත්තිඩියේ පදිංචි 38 වියැති ඉඳුනිල් ආරියරත්න මහත්මියට “ඕ පොසිටිව් හෝ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බවට, මාළිගාවත්ත වකුගඩු බද්ධකිරීමේ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, අනුර ගීගනගේ මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වෙතොත් පහත සඳහන් දුරකථනයට අමතන ලෙස ඒ මහත්මිය ඉල්ලා සිටියි.
දු.අංක. 077 – 9724595.




 


කොළොන්නාව, පැරකුම්බා මාවත, අංක 32/2 ලිපිනයෙහි පදිංචි 43 හැවිරිදි දෙදරු පියකු වන ජයසූරිය ආරච්චිගේ රුචිර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

මේ සඳහා ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දියහැකි පරිත්‍යාගශීලයෙකු වේ නම් පහත සඳහන් දුරකතනයන් වෙත දැනුම් දෙන මෙන් ඒ මහතා ඉල්ලා සිටී. මේ සඳහා විශාල මුදලක් වැයවන හෙයින් පරිත්‍යාගශීලින් වේ නම් පහත සඳන් ගිණුම් අංකය වෙත මුදලින් උපකාර කරන මෙන්ද ඉල්ලා සිටියි. ගිණුම් අංක: 0119010528 (කොමර්ෂල් බැංකුව),
දුරකතන: 077 – 1266871, 072 - 7621676


172 සී, බදුගොඩ, ඉත්තපාන පදිංචි තිදරු පියකු වන එච්.ඩී.ටී. ජයසිරි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලීන් වෙතොත් දන්වන ලෙස ඉල්ලා සිටියි.
දුරකතන: 071 3021007, 071 6874368


බේරුවල, මොරගල්ල, ගාලුපාර අංක 119 හි පදිංචි එස්.සජිස් ද සිල්වා මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. වකුගඩු දෙකම නරක් වී ඇති අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ඒ මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද විශාල මුදලක් වැය වන බැවින් යම් පරිත්‍යාගශීලීන් වේනම් උදව් උපකාර ලබාදෙන මෙන් ඒ මහතාගේ සොහොයුරා ඉල්ලා සිටියි.
දුරකතන: 077 0732566

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]