Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්ඩිත විද්‍යාරවින්ද පුරාණ රජමහා විහාරාධිපති ගැටිටපොල විමලරතන නා හිමියන් වහන්සේ සහ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ලන්ඩන් තේමිස් බෞද්ධ විහාරාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, විද්‍යාරවින්ද පුරාණ පිරිවෙන් රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී පහලගම සෝමරතන නා හිමියන් දෙනමගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙන් පුරාණ රජමහා විහාරයේ උසස් අධ්‍යාපනය හදාරණ, දැනට කෙරවලපිටිය ශාන්ත්‍යාරාම විහාරස්ථානයේ වැඩ සිටින විගොඩ මේධානන්ද හිමියන් මාර්තු 03 සහ 04 යන දෙදින තුළදී අඹතලේ ගල්වාන, අඹතලේ කල්‍යාණී නදී උදකුක්ඛෙප සීමා මාලකයේ දී උපසම්පදා ශිලයෙහි පිහිටුවන ලදී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.