UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 බෞද්ධයා (THE BUDDHIST) රූපවාහිනී සජීව විකාශය

ශ්‍රී සම්බෝධි මහා විහාරයේ මැදින් පුර පසළොස්වක පොහෝ දින පින්කම් මාලාව

අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම “බෞද්ධයා” රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්මදේශනාව, පිළියන්දල, වෑවල, සිරි සද්ධර්මාලෝක, ධර්ම නිකේතනයේ පිටිගල ගුණරතන හිමි, පෙරවරු 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුද්ධ පූජාව මෙහෙයවීම සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනාව, දේශකයාණන් වහන්සේ - පානදුර, පරත්ත, චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති දොඩංදූවේ සිරිකර නාහිමි. 3.30 – 4.30 ධර්මදේශනාව, දේශකයාණන් වහන්සේ කැනඩාවේ මොන්ට්‍රියල් භාවනා මධ්‍යස්ථානාධිපති දික්වැල්ලේ උපතිස්ස හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව, දේශකයාණන් වහන්සේ අතුරලියේ රතන හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, මෙහෙයවීම, කළුබෝවිල, සමාධි චිත්ත විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]