Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුපුත් හරසර පූජා

සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන “සදහම් චාරිකා” ආරම්භ කරන ලද දුෂ්කර පළාත්වලින් තෝරාගත් ඉගෙනුම ලබන සාමණේර පුංචි හාමුදුරුවන් වහන්සේලා පනස් නමකට 2012 වසර සඳහා ඉගෙනීමට අවශ්‍ය කරන ත්‍රිපිටක පොත්, සිවුරු පිරිකර හා මූල්‍යමය ආධාර පූජා කිරීමේ පින්කම මාර්තු 16 සවස 2.00 අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහරගම මහින්ද හිමියන්ගේ මෙහෙයවීමෙන්, කොළඹ 07, සර් අර්නස්ට් ද සිල්වා මාවත, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.