Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රුක්ගහවිල, පන්නිල අංක 483/ සී ලිපිනයෙහි පදිංචි ආර්. ඩී. මානෙල් රත්නායක මහත්මියට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුසික ලැනරෝල් මහතා දන්වා ඇත.

එබැවින් වකුගඩුවක් පරිත්‍යාග කළහැකි පරිත්‍යාගශීලියෙකු පහත දුරකතන අංකයට අමතන මෙන් ඉල්ලා සිටියි.
071 - 6998594, 072 - 3664656.


දෙහිවල අත්තිඩිය, යසෝරාපුර, 06 වන පටුමඟ අංක 6/ඒ දරණ නිවසේ පදිංචි මුතුකුමාර් සුරේෂ් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

ඉක්මණින් ඒ මහතාට ‘ඕ’ පොසිට්ව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින්, ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේනම් 0722908107 හෝ 011 - 4997990 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.