UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් ගුණානුස්මරණ උත්සවය

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ, බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ 105 වන ගුණානුස්මරණ උත්සවය පෙබරවාරි මස 17 වෙනි දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් එදින ප.ව. 2.00 ට සමරු උත්සවය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මැතිතුමා ඇතුළු සම්භාවනීය මැති ඇමැතිවරුන්ගේ හා සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ඕල්කට් මාවතේ අංක 203 බෞද්ධ මන්දිරයේ දී පවත්වනු ලැබේ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]