Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සරල බසට නැඟුණු පන්සිය පනස් ජාතක පොත

පන්සිය පනස් ජාතක කතා පොත සරල සිංහල බසට නඟා ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ වෙතින් ප්‍රකාශයට පත් කිරීම සිංහල සාහිත්‍ය ඉතිහාසයේ මෙන්ම බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ ද සුවිශේෂී සන්ධිස්ථානයකි.

දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා විසින් එම කාර්යය ඉටු කරන ලද්දේ, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් මීට වසර 09 කට පමණ පෙර ඉදිරිපත් කළ අදහසකට අනුවය. සිරි තිලකසිරි වියතුන් ප්‍රධාන පහළොස් දෙනෙකුගෙන් යුතු ලේඛක මඩුල්ලක ලේඛන දායකත්වය ඊට හිමි වී ඇත.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.