Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා නාලිකාවේ නවම් පෝදා වැඩසටහන්

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ හා බෞද්ධයා නාලිකාවේ නවම් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශනය ආරම්භ වීම, පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, “බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි, විහාරයේ විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, ඉඟුරුවත්තේ ධම්මගවේශි හිමි, 9.30 – 10.30 ධර්මදේශනාව, ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස් දෙකක් සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 දම්සභා මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මූ. ලොකුබණ්ඩාර මැතිතුමා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර නාහිමි, 3.30 – 4.30 ධර්මදේශනාව, මහියංගනේ ධම්මකුසල හිමි, 4.30 –5.30 ධර්මදේශනාව, මදුරාගොඩ ධම්මානන්ද හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, මෙහෙයවීම මහරගම පදුම හිමි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.