Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිල්ලනිය සුසිලාවාස ආරාමයේ දී පින්කම්

හොරණ මිල්ලනිය සුසිලාවාස ආරාමයේදී විශේෂ පින්කම් මාලාවක් ආරාමාධිපතිනි පාදුක්කේ සුමිත්‍රා මෙහෙණින් වහන්සේ පැවිදි වී වසර 47 ක් පිරීම නිමිත්තෙන් සිදු කැරේ. මෙම 23 වන දින සවස 6.00 ට අටවිසි සම්බුද්ධ පූජාවක් හා එදින සවස 7.00 ට ධර්ම දේශනාවක් පදලංගල ධම්මදේව හිමියන් විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.