බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ශ්‍රී දළදා මාලිගාවේ 
			අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා
			කේ. බණ්ඩාරනායක 
			 
			මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය දුරුතු පුර පසළොස්වක 
			පෝය දින පෙරවරු 10.14 දකුණු දිශාභිමුඛව සිදුකෙරේ. මෙම ශුභ වේලාවට ශ්‍රී 
			දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි අලුත් සහල් පිසින ලද 
			ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍ය සිදු කෙරේ.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					 
					
					දුරුතු පුර පසළොස්වක පෝය 
					
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා 
					අපර භාග 12.44 ට ලබයි. 
					09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය. 
					 
					මී ළඟ පෝය  
					ජනවාරි 16 වන දා සඳුදා ය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |