|
ගල්කිරියාගම ගල්විහාරය නොහොත්වනසිංහාරාමය
වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මාතලේ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ
පිහිටි ගල්කිරියාගම ගල්විහාරය නොහොත් වනසිංහාරාමය අතීතයේ විසූ සිංහල
රජුන්ගේ අනුග්‍රහයෙන් ඉදි වූවක් බව වංශ කතාවන්හි දැක්වේ.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක
දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා
සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.
මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|