UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ප්‍රකාශන ආයතනයෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බෞද්ධ ග්‍රන්ථ 50 ක්

2011 – 2012 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ මෙරට කීර්තිධර උගතුන්ගේ දායකත්වයෙන් විවිධ විෂයන් යටතේ බෞද්ධ ග්‍රන්ථ 50 ක් එළිදැක්වීමට මේ වනවිටත් කටයුතු යොදමින් පවතින බව 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ව්‍යාපෘති නිලධාරී බෞද්ධ ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ මහමිතව පඤ්ඤාරතන හිමියෝ පවසති.

ඉතිරිය»

මහා ප්‍රාඥයන් බිහි කළ නාලන්දාව

ආසියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක්ව පැවැති නාලන්දාව ලොවට මහා වියතුන්, බුද්ධිමතුන් බිහිකළ විශිෂ්ට දැනුම් ගබඩාවකි. වාර්තාගත ඉතිහාසය තුළ හමුවන ප්‍රධානතම විශ්වවිද්‍යාල අතරින් එකක් ලෙස නාලන්දාව සැලකේ. නැණවතුන්ගේ පා පහස ලැබූ රජවරුන්ගේ හා මහජනතාවගේ් ගරු බුහුමනට පාත්‍ර වූ මේ භූමිය අද නටබුන් කලාපයකි. එය දකින කවරකුගේ වුවද හදවත කම්පාවීම නොවැළැක්විය හැකිය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අතහැරීම සැපතකි

අතහැරීම සැපතෙකි, රැස් කිරීම දුකෙකි, රැස් කිරීමට හේතු ප්‍රත්‍ය වන්නේ තණ්හාවයි. තණ්හාව නිසා සෝකය උපදින බව දුකට මුල් වන බව ‘තණ්හාය ජායතී සෝකෝ - නන්දි දුක්ඛස්ස මූලං’ යන්නෙන් පෙන්වා දී ඇත. තණ්හාව දුරු කිරීම නිවනයි. “තණ්හක්ඛයෝ නිරෝධො නිබ්බානං” යන්නෙන් ඒ බව දේශනා කොට ඇත.

 

ඉතිරිය»

 

එගොඩමුල්ල සමුද්‍රාරාමයේ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොස්ගොඩ එගොඩමුල්ල ධම්මකුසල මාවතේ සමුද්‍රාසන්නයේ කඳු මුදුනක පිහිටි සමුද්‍රාරාම පුරාණ විහාරය මීට වසර 150කට පමණ පෙර අහුංගල්ලේ ධම්මකුසල නා හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද්දකි. එහි ඇති කිරිගරුඬින් නිම කර ඇති අඩි 6ක් පමණ උස ටොන් 2 ක් පමණ බරකින් යුතු වූ මීට වසර 128 කට පමණ පෙර බුරුම දේශයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි. සමුද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ශාස්ත්‍රපති අහුංගල්ලේ විමල ධම්මතිස්ස හිමියන් ය. ඡායාරූපය -  ජනක වෙත්තසිංහ

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]