බෞද්ධයා රූපවාහිනියේ නවම් පොහොය සජීව විකාශය කොළඹ ශ්‍රී සම්බෝධි විහාර
සදහම් මැදුරේ සිට
පෝදා අලුයම 06.00ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භවීම. පෙරවරු.
06.00 – 07.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව,
මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණගම කුසලධම්ම
නාහිමි, 08.00 – 09.30 ධර්ම දේශනාව, මෙහෙයවීම පිටිගල ගුණරතන හිමි,
10.00 – 11.30 මෙහෙයවීම යුත්තධම්ම හිමි, මෙහෙයවීම, සුරනිමල සේනාරත්න
මහතා, 11.00 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු
12.30 – 01.00 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර
භූමියේ දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි,
ප්‍රේමසර ඈපාසිංහ මහතා, මෙහෙයවීම, ලසන්ත වික්‍රමරත්න. 02.00 – 03.00
භාවනා වැඩසටහන, මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම
දේශනාව මෙහෙයවීම, කහගොල්ලේ සෝමවංශ හිමි, 05.15 – 06.00 කෙටි අනුශාසනාව
සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම, මහරගම පදුම හිමි. |