UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මුල්ගල තැබීම 30 දා

“2600 සම්බුද්ධ ජයන්තිය” නිමිත්තෙන් ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ පොතපත පරිගණක ගතකොට නව ලොවට ගැළපෙන පරිදි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලට ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන පරිගණක පුස්තකාලයට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය මෙම මස 30 දින පෙරවරුවේ දී අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සහ කාරක සංඝ සභික භික්‍ෂූන්වහන්සේ ප්‍රමුඛ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සුරතින් ඩඩ්ලිසේනානායකාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]