UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධයා රූපවාහිනියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් නිකුත් කරන ලද දහම් වැඩසටහන් ධර්ම දේශනා හා භාවනා වැඩසටහන්වල සී.ඩී. මුල් පිටපත් පසුගියදා අස්ගිරි මහානාහිමි නිල ආරාමයේදී කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා රූපවාහිනියේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාද සහභාගි වූ අයුරු පින්තූරයේ දැක්වේ.

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංල්‍යය දෙසැම්බර් මස 31 වන දා පෙරවරු 10.14 ශුභ මොහොතින් උතුරු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධානකොට විහාර දේවාලයන්හි සිදු කෙරේ.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]