Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිටබැද්දර ගංගාගිරි විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මාලාව මෙවරත්

පිටබැද්දර , ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ වාර්ෂික සත්වරුවේ පරිත්‍රාණ දේශනාව ඇතුළු පින්කම් මාලාව මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. දෙසැම්බර් 21 වැනිදා ප.ව. 03.00 ට මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දම් දෙසුමකි. දෙසැම්බර් 22 සිට 26 වැනිදා දක්වා සත්වරුවේ පිරිත් දේශනය පැවැත්වේ. එම කාලය ඇතුළත දිනපතා ප.ව. 07.00 ට අටවිසි බුද්ධ පූජාවක් ද පැවැත්වේ. විහාරද්වයාධිපති හැව්ඕවිට ඉන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.