Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

උඩුබද්දාව ශ්‍රී ඉන්ද්‍රාරාමයේ අභිනව පෝය සීමා මාලකය, එම විහාරාධිපති කටුගම්පළ හත්පත්තුවේ ප්‍රධාන - සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය ධර්මශාස්ත්‍ර විශාරද පණ්ඩිත මැල්ලව ධර්මකීර්ති ශ්‍රී සීලරතන සීලවංසාභිධාන නාහිමියන්ගේ ආරාධනයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ සුරතින් පසුගියදා විවෘත කැරිණි. එහිදී වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය චාරිත්‍රානුකූ®ලව පොල්තෙල් පහන දැල්වූ අවස්ථාව.
උඩුබද්දාව සමූහ සේයාරුව :- ආර්.ඇම්.කරුණාතිලක

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.