Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කැලණිය පොල්හේනේ පදිංචි ගුණසිරි රාමනායක මහතාගේ වකුගඩු වල ඇති ආබාධයක් නිසා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා ඇති බව කියයි. එබැවින් ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි අයෙකු වෙතොත් 2919847 හෝ 0779727929 , 0712075475 යන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.