UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බම්බලපිටියේ වජිරාරාමය පූජා භූමියක් ලෙස නම් කිරීම ඉකුත් 6 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. ඊට අදාළ සන්නස් පත්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක වැලිගම ඤාණරතන මහ නා හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව. අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහනාහිමි, කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර, නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන, නිවාස ඇමැති ගීතාංජන ගුණවර්ධන, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමැති පී.දයාරත්න යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ. ඡායාරූපය - චන්දන පෙරේරා

අනුරපුර දී පින්කමක් 20 -21

“සුදුවතින් සැරසෙමු , සුදු මල් පූජා කරමු , කළගුණ සළකමු “ යන තේමාව පසුබිම් කරගෙන සැප්තැම්බර් 20 -21 දිනවලදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සහ ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස දී පින්කමක් පැවැත්වේ.

ඉතිරිය»

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදා පූර්ව භාග 2.59 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 00.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 26 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]