UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සම්බුදු පියාණන් වහන්සේගේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ

සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසි තුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝ ගුරු

යනුවෙන් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ආරම්භයේ දී බුදුගුණ වැනූ පරිදි ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි උපතින් පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ ව විමර්ශනයක් කිරීම මෙම ලිපියෙහි අරමුණ යි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු සුදොවුන් රජ මැඳුරට සපැමිණි අසිත තවුසා සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ බලා ඒකාන්තයෙන් ම බුදු වන බව දැන කුමරුට වැන්දේ ය.

ඉතිරිය»

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]