Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කොටිකාවත්ත ශ්‍රී නාගරුක්‍ඛාරාම පුරාණ විහාරයට ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් සහ ධර්මශාලාවක් ඉදි කිරීම සඳහා විහාරස්ථානයට යාබදව පිහිටි ඉඩම මිලදී ගැනීමට විහාරාධිපති බදුල්ලේ මහානාම හිමියන් වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාමික එච්.ඒ. එම්. ජයවර්ධන මහතා විසින් රුපියල් ලක්‍ෂයක මුදලක් පිරිනැමූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.