Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වකුගඩු ආබාධයට ලක් වී සිටින අයකුට බී පොසිටිව් වර්ගයේ රුධිරය ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කරණ ලෙස විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ. එම රෝගියා මත්පැනින් දුම් පානයෙන්ද තොර කාරුණික අයෙක් බවද කියයි. මෙම රෝගියාගේ ජීවිතය බේරා ගැනීම පිණිස වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි පින්වතකු ඉදිරිපත් වන්නැයි බිරිඳ හා පවුලේ ඥාතීහු ඉල්ලීමක් කරති.077 - 8113237 දුරකථන අංකය වේ.

කොළොන්නාවේ අංක 32 පැරකුම්බා මාවතේ පදිංචි ජයසූරිය ආරච්චිගේ රුචිර නම් අසාධ්‍ය රෝගියා හට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම අවශ්‍ය වී ඇතැයි ද ඔහු කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවද කියයි. පූජ්‍ය පක්‍ෂයේ හිමිනමක් හෝ පරිත්‍යාගශීලියකු වෙත්නම් පහත දුරකථන අංක වලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.

2530561 , 0771266871,0773445409,0772621675 දුරකථන අංක වේ.


මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ මහනුවර අම්පිටියේ පදිංචි සහකාර පොලිස් අධිකාරි.පී.ඩී.එච්. රාජපක්‍ෂ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින්  “O”  පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශ කර ඇත. “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති පින්වතෙක් වේ නම් පහත දුරකථන අංක වලින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

071 - 8259491 / 071 - 5405650 වේ .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.