Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඹුරුපිටියේ නන්දරතන නා හිමියෝ අපවත් වෙති

කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාමය, නිවුන්ගම ශ්‍රී නන්දාරාමය, මොරගොඩවත්ත ශ්‍රී අභයනන්දනාරාමය හා කැස්බෑව විලියම් ජයසූරිය මාවතේ නන්දන ධර්මායතනය යන සිව් මහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ පාර්ශ්වයේ මහෝපාධ්‍යාය බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් සමස්ත ලංකා ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක කඹුරුපිටියේ නන්දරතන නාහිමිපාණන් වහන්සේ ඉකුත් 8 වනදා අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පිළියන්දල නාගරික ක්‍රීඩාංගණයේ දී 12 වන දා සිදු කැරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.