Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වස්සාන සමයේ සූත්‍ර දේශනා

තලවතුගොඩ, ශ්‍රී සුභද්‍රාරාම භාවනා මධ්‍යස්ානයේ දී මෙවර වස්සාන කාලය තුළ සෑම ඉරුදිනකම භාවනා වැඩ සටහනට සමගාමීව සූත්‍ර දේශනා මාලාවක් පැවැත්වේ. පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා එය පැවැත්වෙන අතර ඒ අනුව ජූලි 26 වනදා ලග්ගල කළ්‍යාණවංස හිමියන් විසින් මහා ගෝපාල සූත්‍රය ද අගෝස්තු 2 නාවල ධම්මා නන්ද හිමියන් විසින් උපක්ලේස සූත්‍රයද පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.