Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කැබිතිගොල්ලෑව රජමහා විහාරස්ථානයේදී වෙසක් පසළොස්වක පොහෝ දා සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට කැබිතිගොල්ලෑව සමෘද්ධි බැංකුවේ අනුග්‍රහය ඇතිව ලේක්හවුස් ප්‍රකාශනයක් වන බුදුසරණ පුවත්පත පරිත්‍යාග කළ අවස්ථාව. දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පුවත්පත පරිත්‍යාග කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.