Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

ටැන්පිටියේ ඉන්දවිමල හිමි -අධිකාරිගම විමලජෝති හිමි

මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමල ධම්ම නාහිමිගේ සහ මල්වතු කාරක මහා සංඝ සභාවේ කාරක සභික අම්පිටියේ ශ්‍රී චන්දජෝති මල්පාන පිරිවෙන්හි ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී ලක්‍ෂපාන චන්දවිමල යන හිමිවරුන්ගේ ශිෂ්‍යයන් වන ටැන්පිටියේ ඉන්දවිමල අධිකාරිගම විමලජෝති යන සාමණේර දෙනම මැයි 23 වන දා මහනුවර මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාශීලයෙහි පිහිටුවනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.