Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

විශ්‍රාමලත් විදුහල්පති ඩී.එම්. කරුණාරත්න මහතා (බණ්ඩාරවෙල) වකුගඩු ආබාධයකින් අසාධ්‍ය ලෙස රෝගාතුරව පසු වන බැවින් ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහා බද්ධ කල යුතුව ඇති බවට මහනුවර, මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකුවේනම් දුරකථන අංක - 071 - 8358012 , 071 - 8052663 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.