UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්ත සංචාරයක යෙදුණු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා තායිලන්ත බෞද්ධයින්ගේ සාම්ප්‍රදායික බෞද්ධ උත්සවයක් වන මාඝා පුණ්‍යෙීත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. එහි දී ශ්‍රී ලංකාවට බුද්ධ ප්‍රතිමා වහන්සේ 222 නමක් පරිත්‍යාග කළ ධම්මකාය පදනමේ සභාපති අති පූජ්‍ය Phrarajabhavanavisudh ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් සමරු තිළිණයක් පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය - කපිල ලක්ෂ්මන්

ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවරත් තායිලන්තයේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2553 හෙවත් ක්‍රි.ව. 2009 ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවරත් තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර වෙසක් උත්සව සංවිධායක කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත, හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලි හිමිපාණෝ පැවසූහ.

ඉතිරිය»

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]