UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොතුහැර නාඔරුවාකන්ද මයුරාවතී රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
පොතුහැර නාඔරුවාකන්ද මයුරාවතී රජමහා විහාරය - දෙවන පෑතිස් රජතුමාගේ බිසවක වූ මයුරාවතී දේවිය විසින් ක්‍රි.පූ. 3 වන සියවසේ දී ඉදිකළ විහාරස්ථානයක් බව ජනප්‍රවාදයේ කියැවේ. පසුව වලගම්බා රජතුමාද මෙහි සැඟවී සිටි බවට විශ්වාස කැරෙන කටාරම් ලකුණු සහිත ගල් ලෙනක්ද මෙම පුද බිමෙහි තිබේ.
මෙහි පසුකාලීනව ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකින් මෙවර පසුපිටුව සැරසේ. ඡායාරූපය: ජනක වෙත්තසිංහ

අගොන්ශු නිකායේ මහ නා හිමි ජන්ම සමරුවට ලාංකික දූත පිරිසක් ජපානයට යති

ජපානයේ අගොන්ශු විහාරයේ නිර්මාතෘ සහ අගොන්ශු නිකායේ මහානායක සොයියු කිරියමා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් පසුගිය දා ජපානය බලා පිටත්ව ගියහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියන්ගේ හා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (  SLAFF අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි ඒ’ පතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිස දෙසැම්බර් 30 වැනිදා සිට සෙයියු කිරියමා මහනාහිමි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට සහභාගි වූහ.

ඉතිරිය»

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]