UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමි සියවස් ජන්ම සමරුම නිමිත්තෙන් ජනපති උපහාර පිරිනැමීමේ උළෙල ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් දා (දෙසැ.18) පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී මහ නාහිමියන්ට උපහාර තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව.
ඡායාරූපය :- චන්දන පෙරේරා

අන්තර් ජාතික බොදු මහ සමුළුව

අනුරාධපුර භික්‍ෂු විශ්ව විද්‍යාලයේ දී මුළු දුන් වගයි

ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යා යන සංගමය මෙහෙය වූ තුන්වන අන්තර් ජාතික බෞද්ධ මහා සම්මේලනය (2008) පසුගිය දෙසැම්බර් 08.09.10 යන දින තුනක් මුළුල්ලේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාල ප්‍රධාන ශාලාවේදී මහත් හරසර හා අභිමානවත් අයුරින් පැවැත්විණි.

ඉතිරිය»

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය

මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]