UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරණ රජමහා විහාරයේ ධර්ම මන්දිරය: අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති හොරණ රජ මහා විහාරය, ‘අලකේශ්වර පරම්පරා පුස්තකය’ නම් වූ සෙල් ලිපියේ සඳහන් පරිදි 13 – 14 – 15 යන සියවස් හි ධර්ම ශාස්ත්‍රාලෝකය පැතිරවූ ‘පතිරාජ’ පිරිවෙන තිබූ ස්ථානය බව කියැවේ. පෘතුගීසි සමයේ මහා විනාශයකට හසු වූ මේ විහාරස්ථානය නැවත ගොඩනැඟීම ඇරැඹුණේ, එක් දහස් අට සිය තිස් ගණන් වලදී-වීදාගම සෝභිත හිමියන්ගේ කාලයේ දී ය. ඡායාරූපයෙහි දිස් වන ධර්ම මන්දිරය, 1847 වසරේ දී ගොඩනංවන ලද්දකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වැලිපත අතුල නන්දනාරාමය

ගාල්ල වැලිපත අතුල නන්දනාරාම විහාරස්ථානය වසර සිය ගණනක් පැරැණි ය. එහි ඇති ගල්කැටයමින් නිමවන ලද පැරැණි ඝණ්ඨාර කුළුණ අතුල නන්දනාරාමයේ පෞරාණික බව සනාථ කරන මහඟු සිහිවටනයකි. රමණීය කඳු ගැටයක පිහිටා ඇති මෙම විහාරස්ථානයේ දර්ශනීය බෝ මලුව සහිත බෝධීන් වහන්සේ පැරැණි බුද්ධ මන්දිරය සහ චෛත්‍යරාජයාණන් වහන්සේ දුටුවන් නෙත් සිත් සනසාලයි. වර්තමානයේ මෙම විහාරස්ථානය වඩාත් ප්‍රචලිතව ඇත්තේ එහි තැනෙන අසූ මහා ශ්‍රාවක විහාර මන්දිරය නිසා ය.

ඉතිරිය»

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]