|
|
ධර්ම දේශනාව: වැස්සට නොතෙමෙන නිවස
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යථාගාරං සුච් ඡන්නං
වුට්ඨි න සමති විජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං
රාගෝ න සමති විජිඣති
අද දින දහම් දෙසුමේ මාතෘකා ගාථාවයි ඉහත සඳහන් කළේ. ඒ සඳහා තෝරා ගන්නේ
ධම්ම පදයේ සඳහන් ගාථාවකි. එයින් අපට වැදගත් අදහසක් කියා දෙනවා.
ඉතිරිය»
|
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය
සැප්තැම්බර් 21 වන දා ඉරිදා අපර භාග 11.40 ට ලබයි. 22 වන දා
සඳුදා අපර භාග 9.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 22 වන දා සඳුදාය
මීළඟ පෝය
සැප්තැම්බර් 28 වන දා ඉරිදාය |
|
 |
|
අව
අටවක |
|
සැප්තැම්බර් 22 |
|
අමාවක |
|
සැප්තැම්බර් 28 |
|
පුර අටවක |
|
ඔක්තෝබර් 07 |
|
පසෙලාස්වක |
|
ඔක්තෝබර් 14 |
|
|
|
|
|