Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි විහාරයේ පොහොය පින්කම්

බෞද්ධයා රූපවාහිනියේ සජීව විකාශය

අලුයම 4.30 කිරි ආහාර පූජාව සමග විකාශනය ඇරැඹුම පෙ.ව. 5.30 – 7.00 සී සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, අගලකඩ සිරිසුමන හිමි, 9.15 – 10.15 ධම්සභා මණ්ඩපය දරණාගම කුලධම්ම නා හිමි, අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රවීන මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා, 10.15 – 10.30 ඇත් දළ පූජා කිරීමේ පින්කම, 10.30 – 11.00 සම්බුදු පූජාව, හක්පිටියේ පාලිත හිමි. ප.ව. 12.00 – 12.30 මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම, රෝද පුටු හා කෘතිම පාද පිරිනැමීම, 12.30 –1.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, කලුබෝමිටියන ගුණානන්ද හිමි, 2.15 – 3.00 ධර්මදේශනා ව රත්කැරෑව්වේ විමලධම්ම හිමි, 3.30 – 4.30 භාවනා වැඩසටහන ගලිගමුවේ ඥාණදීප හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, දරණාගම කුසල ධම්ම නා හිමි, 5.30 – 6.30 සත් බුදු පූජාව හා සිල ් පවාරණය, මහරගම පදුම හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.