Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දෙදරු මවක් වන හතලිස් හැවිරිදි යමුනා කුමාරගේ මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති හෙයින් ඉතා ඉක්මණින් “ඒ”” පොසිටිව් හෝ “ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි පරිත්‍යාගශීලී අයකු වේ නම් පහත සඳහන් දුරකථන අංක වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. අදාළ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට ශාන්ත පෙරේරා, නො:12/3, පමුණුව, මහරගම, ලිපිනය වන අතර දුරකථන අංක : 0777 672652, 011 2843472

----------------------------------------------------------------

හබරකඩ ඇලඉහල පදිංචි ලීලසේන රණසිංහ දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු වකුගඩු රෝගයෙන් පෙලෙන අතර ඒ මහතා සුවපත් කර ගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එබැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙකු ඉදිරිපත් වන්නේ නම් 034 5612649 හෝ 0773613603 යන දුරකතන අංක වෙත දන්වන්නැයිද රෝගියාගේ රුධිරය පිරිසුදු කිරීමට මසකට රුපියල් 24000/- වැයවන අතර එය සොයා ගැනීමට අපහසු බැවින් පරිත්‍යාගශීලින් සිටීනම් පැලවත්ත මහජන බැංකුවේ අංක 207153898.0 යන ගිණුමට ආධාර යොමු කරන ලෙසද ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.