Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැමුණුපුර විහාරස්ථානයේ රන් වැට විවෘත කිරීම 2 දා

අම්පාර, ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථාන පූජා භූමියේ බෝධිය වටා ඉදිකළ දර්ශනීය රන්වැටක් අගෝස්තු 02 වනදින සෙනසුරාදා පස්වරු 6.30 ට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණීස්සර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබේ. ඊට සමගාමීව අගෝස්තු 03 සිට 23 දක්වා රටට, දැයට, ත්‍රිවිධ හමුදාවට හා සියලුම ආරක්ෂක අංශවලට සෙත්පතා දින 21 ක බෝධිපූජා පින්කම් මාලාවක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.