Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි විහාරයේ වස් ආරාධනා පින්කම

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ ශීලභාවනා සමිතියේ සභාපති එම්.ඒ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණි රජමහා විහාරයේ වස් ආරාධනා පින්කම 37 වැනි වරටත් ජූලි මස 17 වැනි දින පස්වරු 6.00 ට සිදුකෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.