Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමයේ දී ඇසළ පුර පෝදා සීල භාවනා වැඩසටහන් රැසක් විහාරාධිපති තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 600 - 6.30 සීල සමාදානය හා අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ මහින්ද නාහිමි, 8 - 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන , 9.15 - 10.15 ධර්ම දේශනාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 10.15 - 11.00 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිස් සජ්ඣායනය විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1.00 - 2.00 උපාසක සමිතියේ මාසික රැස්වීම තලල්ලේ මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් , 2.00 - 2.45 භාවනාව මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 3.15 - 4.15 දහම් දෙසුම සමාධිගම විමලජෝති හිමි, 4.30 - 5.30 දහම් කථිකාචාර්ය කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 6.00 සිල් පවාරණය මෙහෙයවීම තලල්ලේ මහින්ද නාහිමි, 7.00 - 7.30 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම කෙසෙල්පොත සුමනවංශ හිමි, රාත්‍රි ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාමඬලේ විමලහිමි මෙහෙයවීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.