Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී ඇසළ පෝදා තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

එදින පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම තිරිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 8 – 9 භාවනාව මෙහෙයවීම කැනඩාවේ මිසසාගා විහාරාධිකාරී යටිරාවන ධම්මාරාම හිමි, 9 – 10 විශේෂ දේශනය , ආචාර්ය ජයන්ත වත්තවිදානගේ මහතා, 10 – 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු, 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ ධම්මපාල හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, 2 – 3 ධර්ම දේශනය ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි, 3 – 4 ධර්මදේශනාව, කඹුරුගමුවේ මහානාග හිමි, 4.15 – 5 ධම්මපදය, ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව උඩදුම්බර ලංකානන්ද හිමි, 6. – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.