Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඇසළ පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6 - 7 සීල සමාදාන හා අනුශාසනාව මහරගම මහින්ද හිමි, 8 - 9 දහම් දෙසුම අත්තුඩාවේ පියරතන හිමි, 9- 10 රූපවාහිනි දහම් දෙසුම , 10 - 11 ආරාධිත දෙසුම මහාචාර්ය ආරියපාල පෙරේරා මහතා , 11 බුද්ධ පූජාව පස්වරු 12.30 - 1.30 පිරිත් සජ්ඣායනාව 1.30 - 2.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා 3 - 4 ධම්මපද විවරණය චන්ද්‍රසෝම ගිනිගේ මහතා සහ විශාරද දමයන්ති ජයසූරිය මහත්මිය 4 - 5 දහම් දෙසුම බොරැල්ලේ අතුල නාහිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.