Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිත්‍රාණ ධර්ම දේශනයක්

ලංකා බැංකු කාර්ය මණ්ඩලයට, ගනුදෙනුකාරභවතුන්ට, උදාර රණවිරුවනට, පොලීසියට හා ශ්‍රී ලංකා වාසී ජනතාවට සෙත් පැතීම පිණිසත් අප කාර්ය මණ්ඩලයේ සිට අභාවප්‍රාප්ත වූ, සියලු සහෝදර සහෝදරාදීන්ට පිං පැමිණ වීම සඳහාත්, ලංකා බැංකුව අගනුවර ශාඛාව, තැප්‍රොබේන් ශාඛාව, බස්නාහිර පළාත උතුර හා නැගෙනහිර පළාත් කාර්යාල එකමුතුවෙන් ලංකා බැංකුව යෝර්ක් වීදිය ගොඩනැගිල්ලේ බිම් මහලේ දී, 2008 ජූලි මස 18 වන දා සිකුරාදා, රාත්‍රී 8.00 සිට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසු දින උදෑසන මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.