Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ගෝතමී විහාරයේදී ඇසළ පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින (17) පෙරවරු 6 සීල සමාදානය හා තෙරුවන් ගුණ වන්දනාව මෙහෙයවීම තෙල්වත්තේ අචලනාග හිමි. 8.15 භාවනා වැඩසටහන මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි. 9.45 ‘බුදුසරණ’ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ තිලංග දියබලනගේ සොහොයුරන්ගේ දායකත්වයෙනි. 10 දහම් දෙසුම බොරැල්ලේ කෝවිද හිමි 11 බුද්ධ පූජාව පස්වරු 1.30 දහම් දෙසුම දඬුවාහර සරණතිස්ස හිමි, 3 දහම් දෙසුම බැරගම විමලතිස්ස හිමි, 4.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම කන්ඩලමේ අමිතවංශ හිමි, 5.45 වස් ආරාධනා පින්කම මහාචාර්ය ලක්‍ෂමන් ආර්. වටවල මහතා සහ කමලිකා වටවල මහත්මිය ප්‍රධාන විහාරස්ථ දායක පිරිස විසිනි. පස්වරු 6 අටවිසි බුද්ධ පුජාව දොළොස්බාගේ සාන්තනාග හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.