Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ ඇසළ පින්කම

හෝමාගම, පනාගොඩ, කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී ඇසළ පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6.30 - 7.30 - සිල් සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සරද හිමි 8.15 - 9.15 - ධර්ම දේශනය, නාවල සෝභිත හිමි 9.30 - 10.30 - ධර්ම දේශනය මාලඹේ මධුරසිරි නාහිමි 10.30 - 11.30 - දේශනය, ආචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා 11.30 - බුද්ධ වන්දනාව පස්වරු 1 - 2 - පිරිත් ධර්මය දේශනා කිරීම 2 - 3 - දායක සභාව සහ වස් ආරාධනය 3.15 - 4.15 - ධර්ම දේශනය, පිලැස්සේ විමලධජ හිමි 4.15 - 5.15 - භාවනාව නිලන්ත බමුණුආරච්චි මහතා 5.15 - 6.15 - බෝධිපූජා හා සිල් පවාරණය


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.