Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේදී ඇසල පෝදා පින්කම් මාලාව මෙසේය. එදින පෙරවරු 6 සීල සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 - 9 භාවනාව මෙහෙයවීම උතුරාවල ධම්මරතන හිමි, 9 - 10 දහම් දෙසුම උනින්දුවෙල සුමනසාර හිමි, 10.45 බුද්ධ පූජාව පස්වරු 1 - 2 දහම් දෙසුම බොරැල්ලේ කෝවිද හිමි 2 - 3 බෞද්ධ කථාව කේ. කේ. සුගතපාල මහතා 3.30 - 4.45 ධර්ම සාකච්ඡාව අම්බුලුගල සුමංගල හිමි 4.45 - 5.45 දහම් දෙසුම තලල්ලේ ධම්මික හිමි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.