Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහමෙව්නා අමාවතුර භාවනා අසපුව

මාලඹේ පිට්ටුගල මහමෙව්නා අමාවතුර භාවනා අසපුවේ ඇසළ පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6 – 7 උපෝසථ සීලය ධර්මානුශාසනාව හා සම්බුද්ධ පූජාව, 8 – 9.30 ධර්ම දේශනාව, 9.30 – 10 භාවනාව 10 –10.30 ධර්ම සාකච්ඡාව, 10.30 – 11 භාවනාව සහ සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1 සූත්‍ර සජ්ඣායනාව, 1 – 2.30 ධර්ම දේශනාව, 2.30 – 3 භාවනාව, 3.30 ධර්ම සාකච්ඡාව 3.30 – 4.30 වේදල්ල දේශනාව, 4.30 – 5 භාවනාව 5 – 6 සත්බුදු වන්දනා වැඩසටහන එම වැඩසටහන් මෙහෙයවීම මහමෙව්නාවේ හිමිවරුන් විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.