Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රෝද පුටු පරිත්‍යාගයක්

අසරණ ආබාධිත අය වෙනුවෙන් රෝග පුටු පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබේ.

අවශ්‍ය අය පහත සඳහන් ලිපිනයෙන් අයඳුම් පතක් ගෙන්වාගෙන සම්පූර්ණ කර මෙම 31 වනදාට පෙර එවන ලෙසද ඊට කිසිදු මුදලක් අය නොකරන බවද කියයි. දර්ශන රාජපක්‍ෂ අංක.173/2, විජයකුමාරතුංග මාවත කිරුළපන, කොළඹ 05, එහි ලිපනය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.