Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය
 

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති රචනා-කථික තරඟ ජය ගත්තෝ
 

බුදුසරණ රචනා තරඟයේ ජය අසංගිට

ලේක්හවුස් මිහින්තලා වාර්ෂික ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ, පුවත්පත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් මෙහෙයවන ලද දීපව්‍යාප්ත රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් රත්නපුර, කජුගස්වත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ අසංගි ඉන්ද්‍රචාපා තෙන්නකෝන් ශිෂ්‍යාව අදාළ ත්‍යාග මුදල, සහතිකය හා ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් පිරිනමන ලද පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානයද සමග සේයාරුවකට මුහුණ දුන් අවස්ථාව.

සේයාරුව- සුදත් නිශාන්ත

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් අතර පැවැති කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් පළමු, දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් සිසුන් තිදෙනා වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සචින්ද දිලාන් 2. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ බී.ඒ. නිල්මිණි රුවන් කුමාරි, 3. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ ඒ. අයන්තා ආනන්දි සේයාරුවේ වෙති.

බුදුසරණ කථික තරග ජයග්‍රාහකයෝ

කථික තරගය කනිෂ්ඨ අංශයෙන් අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ නිමාෂා හංසනී, 2. මිහින්තලේ මහා විද්‍යාලයේ පි‍්‍රයංකා මධුෂානි කුලරත්න, 3. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එම්. කේ. ඩිල්ශාන් අබේසිංහ යන සිසු සිසුවියෝ සේයාරුවේ වෙති. සේයාරුව චිත්‍රරත්න කළුආරච්චි

හිදෝගම සමූහ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.